Monday, May 28, 2012

ලසිත් මාලිංග අවසන් තීරණය ගනියි - ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා තිබුනේ තමා තමාව ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඒ පිලිබඳ සාකච්ජා කරන බවත්ය.


මේවනවිට ගොසිප්9 වෙත වාර්තා වනුයේ ලසිත් මාලිංග සිය අවසාන තීරණය ගෙන ඇති බවය.
ඒ අනුව ඉදිරි වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ලසිත් මාලිංග ප්‍රතික්ෂේප කොට ඇත.

No comments:

Post a Comment